මූල්‍ය වාර්තාකරණයේ මූලධර්ම (BL 1)

0 (0 Ratings)

දේශක - චමුදිත නවරත්න

දේශක - හංසන පියුමන්ත

BL1 මූල්‍ය වාර්තාකරණයේ මූලධර්ම වීඩියෝ පන්ති ආරම්භය ජනවාරි මස මස 10 වනදා සිට. ඔබ කුමන වේලාවක මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 ජූනිමස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

වැඩි විස්තර සඳහා අපගේ CA Business Level වට්ස්ඇප් සාමුහිකයට පහතින් එකතුවන්න.

Course Curriculum

A පරිච්ඡේදය: මූල්‍ය ගිණුම්කරණයට හැඳින්වීමක්

B පරිච්ඡේදය: ගිණුම්කරණ ක්‍රියාවලිය අවබෝධ කර ගැනීම

C පරිච්ඡේදය: තනි ආයතන මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම

D පරිච්ඡේදය: මූල්‍ය ප්‍රකාශන සඳහා මූලික ගිණුම්කරණ ප්‍රමිති යෙදීම

E පරිච්ඡේදය: මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය

F පරිච්ඡේදය: තිරසාර වාර්තාකරණය

G පරිච්ඡේදය: ගිණුම්කරණ ක්‍රියාවලියේ ඩිජිටල්කරණය

Videos

Student Ratings & Reviews

No Review Yet
No Review Yet
රු3,800.00
Categories CA
Shopping Cart

Want to receive push notifications for all major on-site activities?

Scroll to Top