කළමනාකරණ ගණකාධිකරණය (BL 2)
0 (0 Ratings)

දේශක - අනුරාධ නවරත්න

දේශක - ලක්මිණි දේවින්දි
BL2 කළමනාකරණ ගණකාධිකරණය වීඩියෝ පන්ති ආරම්භය ජනවාරි මස 10 වනදා සිට. ඔබ කුමන වේලාවක මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 ජූනි මස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.
වැඩි විස්තර සඳහා අපගේ CA Business Level වට්ස්ඇප් සාමුහිකයට පහතින් එකතුවන්න.
Course Curriculum
A පරිච්ඡේදය: කළමනාකරණ ගිණුම්කරණය සහ ව්‍යාපාරික පරිසරය
-
54:41
-
1. ව්‍යාපාරික පරිසරය, ආයතනික සන්දර්භය, සහ මෙහෙයුම් තීරණ ගැනීම සඳහා කළමනාකරණ ගිණුම්කරණ සහාය – II
30:40
B පරිච්ඡේදය: පිරිවැය සංකල්ප, වර්ගීකරණය සහ ශිල්පීය ක්‍රම
-
1. පිරිවැය සංකල්ප සහ වර්ගීකරණයන්
42:55 -
2. ද්‍රව්‍ය සඳහා පිරිවැය වාර්තා
01:07:40 -
3. ශ්‍රමය සඳහා පිරිවැය වාර්තා
-
4. පොදු කාර්ය සඳහා පිරිවැය වාර්තා
55:30 -
5. පිරිවැය ගිණුම්කරණ ක්‍රම – II
01:24:50 -
5. පිරිවැය ගිණුම්කරණ ක්‍රම – III
24:23 -
6. ආන්තික එදිරිව අවශෝෂණ පිරිවැය ගණනය කිරීමේ පද්ධති
47:38 -
7. ක්‍රියාකාරකම් පදනම් කරගත් පිරිවැය ගණනය (Activity Based Costing – ABC)
01:04:55
C පරිච්ඡේදය: පිරිවැය-පරිමා-ලාභ විශ්ලේෂණය සහ කෙටි කාලීන තීරණ ගැනීම
-
1. CVP විශ්ලේ ෂණය
37:58 -
2. සීමාකාරී සාධක
55:40 -
3. කෙටි කාලීන තීරණ සහ කළමනාකරණ වාර්තාකරණය – I
27:02 -
3. කෙටි කාලීන තීරණ සහ කළමනාකරණ වාර්තාකරණය – II
19:25
D පරිච්ඡේදය: ප්‍රමිති, අයවැය සහ විචලතා විශ්ලේ ෂණය
-
1. ප්‍රමිති පිරිවැය
44:21 -
2. අයවැයවල අරමුණු සහ අයවැයකරණ ක්‍රියාවලිය
-
3. අයවැය වර්ග, අයවැය සකස් කිරීම සහ දත්ත විශ්ලේෂණ සහ පුරෝ කථන මෙවලම් භාවිතය
01:09:15 -
4. අයවැයකරණයේ සේවක නියැලීම
01:02:25 -
5. විචලතා විශ්ලේෂණය – I
42:14 -
5. විචලතා විශ්ලේෂණය – II
01:10:31
E පරිච්ඡේදය: කළමනාකරණ ගිණුම්කරණයේ සමකාලීන ගැටළු සහ වත්මන් ප්‍රවණතා
-
1. විවිධ පිරිවැය ගණනය කිරීමේ සහ කළමනාකරණ ගිණුම්කරණ මෙවලම්වල භාවිතයන් සහ සීමාවන්
-
2. කළමනාකරණ ගණකාධිකාරී, මෙහෙ යුම් තීරණ ගැනීම සහ නැගී එන තාක්ෂණයන්
-
3. තිරසාරත්වය-සම්බන්ධ දත්ත විශ්ලේ ෂණය
Videos
-
1. AMA – 2 nd 3rd Part – Part1 – Live
47:38 -
2. AMA – 2 nd 3rd Part – Part2 – Live
01:04:55 -
3. AMA – 2nd lesson 2nd Part – Part2 – Live
01:24:50 -
4. AMA – 2nd lesson 2nd Part – Part3 – Live
24:23 -
5. AMA – 3rd lesson 2nd part – part 1 – Live
55:40 -
6. AMA – 3rd lesson 2nd part – part 2.1 – Live
27:02 -
7. AMA – 3rd lesson 2nd part – part 2.2 – Live
19:25 -
8. 4th lesson – AMA premitha – Live
44:21 -
9. 4th lesson – AMA 2 – Live
37:58 -
10. 5th lesson – AMA 1 – Live
55:30 -
11. 5th lesson – AMA 2 – Live
01:09:15 -
12. 6th lesson – ama – Live
42:14 -
13. 6th lesson – AMA – Live
01:10:31 -
14. 7th lesson – AMA – Live
01:02:25
Student Ratings & Reviews
No Review Yet
රු3,800.00
-
LevelIntermediate
-
Last UpdatedJanuary 10, 2026
-
Enrollment validityEnrollment validity: Lifetime
Hi, Welcome back!
