මූල්‍ය වාර්තාකරණයේ මූලධර්ම (BL1) – June
0 (0 Ratings)

දේශක - චමුදිත නවරත්න

දේශක - හංසන පියුමන්ත
BL1 මූල්‍ය වාර්තාකරණයේ මූලධර්ම වීඩියෝ පන්ති ආරම්භය ජනවාරි මස මස 10 වනදා සිට. ඔබ කුමන වේලාවක මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 ජූනිමස පරිගණක ආශ්රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.
වැඩි විස්තර සඳහා අපගේ CA Business Level වට්ස්ඇප් සාමුහිකයට පහතින් එකතුවන්න.
Course Curriculum
A පරිච්ඡේදය: මූල්‍ය ගිණුම්කරණයට හැඳින්වීමක්
-
56:19
-
1. බාහිර වාර්තාකරණය සඳහා මූල්‍ය ප්රකාශනවල සන්දර්භය සහ අරමුණ – II
43:53 -
3. ගිණුම්කරණයේ ප්‍රධාන මූලධර්ම සහ සංකල්ප
41:08
B පරිච්ඡේදය: ගිණුම්කරණ ක්‍රියාවලිය අවබෝධ කර ගැනීම
-
1. ද්විත්ව සටහන් පොත් තැබීමේ පද්ධතිය සහ ගිණුම් වාර්තා | 2. පොදු ගිණුම්කරණය | 3. ශේෂ පිරික්සුම සකස් කිරීම – I
54:52 -
3. ශේෂ පිරික්සුම සකස් කිරීම – II | 4. උපචිත වියදම්, පෙරගෙවුම් වියදම් සහ උපචිත ආදායම සඳහා ගිණුම්කරණය
30:16 -
5. ලැබිය යුතු දෑ සහ ගෙවිය යුතු දෑ සඳහා ගිණුම්කරණය | 6. බැංකු සැසඳුම
01:10:55 -
7. සැසඳුම: වෙළඳ ගෙවිය යුතු දෑ සහ ලැබිය යුතු දෑ සැසඳීම | 8. දෝෂ නිවැරදි කිරීම | 9. අත්හිටුවුම් ගිණුම්
01:04:23
C පරිච්ඡේදය: තනි ආයතන මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම
-
1. මූල්‍ය තත්ත්ව ප්රකාශනය | 2. ලාභ හෝ අලාභ ප්රකාශනය සහ අනෙ කුත් විස්තීරණ ආදායම් ප්රකාශනය | 3. මුදල් ප්‍රවාහ ප්රකාශනය
59:44 -
4. හිමිකම් වෙනස්වීම් පිළිබඳ ප්රකාශනය – I
33:19 -
4. හිමිකම් වෙනස්වීම් පිළිබඳ ප්රකාශනය – II | 5. ප්‍රාග්ධන ව්‍යුහය සඳහා ගිණුම්කරණය | 6. අනාවරණ සටහන්
01:05:32
D පරිච්ඡේදය: මූල්‍ය ප්‍රකාශන සඳහා මූලික ගිණුම්කරණ ප්‍රමිති යෙදීම
-
1. මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම | 2. විකුණුම් සඳහා ගිණුම්කරණය | 3. තොග සඳහා ගිණුම්කරණය
48:04 -
4. ස්පෘශ්‍ය ජංගම නොවන වත්කම් | 5. අස්පෘශ්‍ය ජංගම නොවන වත්කම් | 6. ප්‍රතිපාදන සහ අවිනිශ්චිතතා | 7. ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේ න්තුවල වෙනස්කම් | 8. වාර්තාකරණ දිනයෙන් පසු සිදුවීම් | 9. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය | 10. හවුල් ව්‍යාපාර
01:24:38
E පරිච්ඡේදය: මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය
-
1. ගිණුම්කරණ අනුපාත ගණනය කිරීම සහ ප්රවණතා විශ්ලේෂණය
43:36
F පරිච්ඡේදය: තිරසාර වාර්තාකරණය
-
1. තිරසාර වාර්තාකරණ ප්‍රමිතිවලට හැඳින්වීමක්
33:21
G පරිච්ඡේදය: ගිණුම්කරණ ක්‍රියාවලියේ ඩිජිටල්කරණය
-
1. ගිණුම්කරණ ක්‍රියාවලියේ ඩිජිටල්කරණය | 2. මූල්‍ය වාර්තාකරණයේ සහ විශ්ලේ ෂණයේ ඩිජිටල්කරණය
26:52
Student Ratings & Reviews
No Review Yet
රු3,800.00
-
LevelIntermediate
-
Last UpdatedApril 3, 2026
-
Enrollment validityEnrollment validity: Lifetime
Hi, Welcome back!
