කළමනාකරණ ගණකාධිකරණය (BL2) – October – Part – 3

0 (0 Ratings)

දේශක - දිලිනි සේනානායක

BL2 කළමනාකරණ ගණකාධිකරණය වීඩියෝ පන්ති ආරම්භය ජනවාරි මස 10 වනදා සිට. ඔබ කුමන වේලාවක මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 ඔක්තෝම්බර් මස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

වැඩි විස්තර සඳහා අපගේ CA Business Level වට්ස්ඇප් සාමුහිකයට පහතින් එකතුවන්න.

Course Prerequisite(s)

Course Curriculum

A පරිච්ඡේදය: කළමනාකරණ ගිණුම්කරණය සහ ව්‍යාපාරික පරිසරය

B පරිච්ඡේදය: පිරිවැය සංකල්ප, වර්ගීකරණය සහ ශිල්පීය ක්‍රම

C පරිච්ඡේදය: පිරිවැය-පරිමා-ලාභ විශ්ලේෂණය සහ කෙටි කාලීන තීරණ ගැනීම

D පරිච්ඡේදය: ප්‍රමිති, අයවැය සහ විචලතා විශ්ලේ ෂණය

E පරිච්ඡේදය: කළමනාකරණ ගිණුම්කරණයේ සමකාලීන ගැටළු සහ වත්මන් ප්‍රවණතා

ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව (WorkBook Discussion)

Student Ratings & Reviews

No Review Yet
No Review Yet
රු1,250.00
Categories CA
Shopping Cart

Want to receive push notifications for all major on-site activities?

✕
Scroll to Top

Prerequisite required

Please join the course(s) below before joining this one.

අවධානය!

පළමු කොටස මිලදීගෙන දින 14ක් ඇතුලත දෙවන කොටසත්, දෙවන කොටස මිලදීගෙන දින 14ක් ඇතුලත තෙවන කොටසත් මිලදීගතයුතුය.
එසේ නොමැති සිසුන් සඳහා සියලු කොටස් වල වීඩියෝ නැරඹීමේ හැකියාව, LMS එක හරහා ස්වයන්ක්‍රියවම ඉවත් වනු ඇත.