ව්‍යාපාර මූලධර්ම, නීති හා බදුකරණය (BL4) – June
0 (0 Ratings)

දේශක - තේනුක රණසිංහ
BL4 ව්‍යාපාර මූලධර්ම, නීති හා බදුකරණය වීඩියෝ පන්ති ආරම්භය ජනවාරි මස 10 වනදා සිට. ඔබ කුමන වේලාවක මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 ජූනි මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.
වැඩි විස්තර සඳහා අපගේ CA Business Level වට්ස්ඇප් සාමුහිකයට පහතින් එකතුවන්න.
Course Curriculum
A පරිච්ඡේදය: ව්‍යාපාරික පරිසරය සහ ආර්ථික විද්‍යාව
-
01:22:08
-
1. ව්‍යාපාර මූලධර්ම, ගිණුම්කරණය සහ ආචාර ධර්ම – II
36:27
B පරිච්ඡේදය: නෛතික පදනම්
-
1. ශ්‍රී ලංකාවේ නෛතික පද්ධති – I
48:16 -
2. ශ්‍රී ලංකාවේ නෛතික පද්ධති – II
23:09 -
3. ගිවිසුම් නීතිය
35:12
C පරිච්ඡේදය: ව්‍යාපාරික සබඳතා සහ විශේෂිත නීති
-
1. නියෝජිත නීතිය
37:58 -
2. කම්කරු නීතිය
30:23 -
3. හවුල් ව්‍යාපාර නීතිය සහ රක්ෂණ නීතිය
51:40
D පරිච්ඡේදය: බදු මූලධර්ම සහ අනුකූලතාව
-
2. සේවා නියුක්ති ආදායම්
23:42 -
3. ව්‍යාපාර ආදායම්
30:15 -
4. ආයෝජන ආදායම්
19:38 -
5. ප්‍රශ්න සාකච්චාව – I
24:52 -
6. ප්‍රශ්න සාකච්චාව – II
18:08 -
7. හවුල් ව්‍යාපාර බද්ද (PIT) සහ ලාභ නොලබන ආයතන බද්ද
28:16 -
8. බදු අනුකූලතාව
38:03 -
9. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අදාළ අනෙකුත් බදු – I
13:09 -
10. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අදාළ අනෙකුත් බදු – II
16:22 -
11. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අදාළ අනෙකුත් බදු – III
10:39
Live Class
-
Live Class
Student Ratings & Reviews
No Review Yet
රු3,800.00
-
LevelIntermediate
-
Last UpdatedMay 23, 2026
-
Enrollment validityEnrollment validity: Lifetime
Hi, Welcome back!
