අවදානම් පාලනය සහ විගණනය (RCA) – January – Part – 2

0 (0 Ratings)

දේශක - තේනුක රණසිංහ

අවදානම් පාලනය සහ විගණනය (RCA) විෂය සඳහා පැවැත්වෙන විභාගය 2027 ජනවාරි මස පැවැත්වෙන අතර ඒ සඳහා අප විසින් සමස්ථ විෂය නිර්දේශය ආවරණය කර ඉන්පසුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබේ.

වැඩි විස්තර සඳහා අපගේ AAT III වට්ස්ඇප් සාමුහිකයට පහතින් එකතුවන්න.

Course Prerequisite(s)

Course Curriculum

මූල්‍ය පාලනයන් සහ විගණනය හැඳින්වීම

අභ්‍යන්තර පාලන වර්ග සහ අරමුණු

විගණනය සහ සහතික කිරීමේ මූලික කරුණු

විගණනය හඳුන්වාදීම සහ පරමාර්ථය

විගණන ප්‍රමිති පිලිබඳ මුලික හැඳින්වීම

විගණන සාක්ෂි සහ පටිපාටි

විගණන වාර්තාකරණය

Student Ratings & Reviews

No Review Yet
No Review Yet
රු1,250.00
Categories AAT III
Shopping Cart

Want to receive push notifications for all major on-site activities?

✕
Scroll to Top

Prerequisite required

Please join the course(s) below before joining this one.

අවධානය!

පළමු කොටස මිලදීගෙන දින 14ක් ඇතුලත දෙවන කොටසත්, දෙවන කොටස මිලදීගෙන දින 14ක් ඇතුලත තෙවන කොටසත් මිලදීගතයුතුය.
එසේ නොමැති සිසුන් සඳහා සියලු කොටස් වල වීඩියෝ නැරඹීමේ හැකියාව, LMS එක හරහා ස්වයන්ක්‍රියවම ඉවත් වනු ඇත.